දිට්ටේ දිට්ඨ මත්තං - දැක්කොත් දැක්කා පමණි

බුදුන් වහන්සේ රෝහිතස්ස භික්ශුව උදෙසා දේශනා කරන ලද දේශනය පිළිබද පූජ්‍ය කොත්මලේ නිවත්ත ⁣ස්වාම්න් වහන්සේ සිදු කරන විග්‍රහයක් පහත දේශනා වල අංතර්ගත වෙයි. (අංක පිළිවෙළින් ශ්‍රවනය කරන්න)

1
සමුදය නිරෝදය සහ විඥානයේ සත්‍ය ස්වභාවය

සමුදය නිරෝදය සහ විඥානයේ සත්‍ය ස්වභාවය

2
ආයතන හය දකින ආකාරය හා ප්‍රත්‍යක්ෂය

ආයතන හය දකින ආකාරය හා ප්‍රත්‍යක්ෂය

3
ආයතන දැනිම් සමග විද්‍යමානවන සතර මහා භුත සහ ' මම '

ආයතන දැනිම් සමග විද්‍යමානවන සතර මහා භුත සහ ' මම '

4
84,000 හේ voltage හඬ

84,000 හේ voltage හඬ

5
පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යයට ගැලපිම

පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යයට ගැලපිම

6
සම්මා සතිය මිච්චා සතියට පටලවා නොගන්න

සම්මා සතිය මිච්චා සතියට පටලවා නොගන්න

අනෙකුත් දේශනා සඳහා

පූජ්‍ය කොත්මලේ නිවත්ත ⁣ස්වාම්න් වහන්සේ සිදු කරන දේශනා සදහා
Muniwaraya Youtube Channel එක වෙත පිවිසෙන්න.

දහම් ගැටලු සඳහා

ඔබ සතුව ඇති දහම් ගැටලු පූජ්‍ය කොත්මලේ නිවත්ත ⁣ස්වාම්න් වහන්සේ වෙත යොමු කිරීම සඳහා

© 2025 All rights reserved Muniwaraya.com